Monday, April 27, 2009

ජනතාව කියන්නේ මොකක්ද


ජනතාව කියන්නේ මොකක්ද? මේක කොයි කාලයේ නිර්මානය වූ දෙයක්ද? ජනතාවට කේටර් කරන සංවිධාන ව්‍යුහ හා පදනම් ගනනාවක් නිර්මානය වී තිබේ. රජය, මාධ්‍ය, නීතිය, වෙළදපල යන මහා පරිමාණ ආයතන සියල්ල ජනතාව නිසා හෝ ජනතාව උදෙසා යැයි කියමින් බොහෝ දේ කරති. නමුත් මේ ජනතාව සිටින්නේ කොහිද? ලංකාව තුල ජනතාව විසින් සිදු කර ඇත්තේ කුමක්ද?

ජනතා ආධිපත්‍යය හා ජනතාවාදී තත්ව ගැන බොහෝ දේ ලියවී ඇත. ආණ්ඩු මාරැ කරන්නෙත් පවත්වාගෙන යන්නෙත් ජනතාව විසින් යැයි කියති. නමුත් බොහෝ ගැටළු ඇත්තේ ද මිනිසුන්ට නිසා මේ සාමාන්‍ය මා වගේ අයට ජනතාව අයිතිද?

නැත්නම් ජනතාව කියන්නේ ඒ මාද්‍ය, දේශපාලනය, මහ පරිමාන වෙළදපල විසින් නිර්මානය කරන ලද සංකල්පයක්ද? මෙම සංකල්පයේ මූලයන් ඇත්තේ කොහිද? මේ මූලයන් සෙවීම කරන්නේ කවුද? එහෙම කරන්න ඕනද???

1 comment:

  1. නිදහස්ව හිතන මිනිසුන් එකතුකරන්න තැනක් ඇවසි බව අපගේ අදහසයි. ඒ මිනිසුන්ගේ හඩට වේදිකාවක් හදන්න අප සූදානම්. අපට ලියන්න කතාකරමු අපි ! - info@pawanaradio.com

    ReplyDelete